සූරාව Al-Anbiyaa 21:61
الأَنبِيَاءِජුස් 17 · පිටුව 327
قَالُوا۟ فَأْتُوا۟ بِهِۦ عَلَىٰٓ أَعْيُنِ ٱلنَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ ﴿٦١﴾
එයට ඔවුන් “එසේ නම්, ඔහුව ජනතාව ඉදිරියට පමුණුවනු. (ඔහු පවසන පිළිතුරට) සියල්ලන්ම සාක්ෂි වශයෙන් සිටිය යුතුය” යයි පැවසූහ.