ගවේෂණය
මනාරා ඉස්ලාම්

සූරාව Az-Zumar 39:52

الزُّمَرِජුස් 24 · පිටුව 464

أَوَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿٥٢﴾

ඔවුන් දැන ගත්තේ නැද්ද? අල්ලාහ්ම තමන් අදහස් කළ අයට ආහාරය විස්තීරණ කරන්නේය. (තමන් අදහස් කරන අයට) සීමා සහිතව දෙන්නේය. විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි පාඩම් (බොහොමයක්) ඇත්තේය.

තෆ්සීර්

තෆ්සීර් අල්-මුයස්සර් (අරාබි)

أولم يعلم هؤلاء أن رزق الله للإنسان لا يدل على حسن حال صاحبه، فإن الله لبالغ حكمته يوسِّع الرزق لمن يشاء مِن عباده، صالحًا كان أو طالحًا، ويضيِّقه على مَن يشاء منهم؟ إن في ذلك التوسيع والتضييق في الرزق لَدلالات واضحات لقوم يُصدِّقون أمر الله ويعملون به.

තෆ්සීර් අල්-ජලාලෙයින් (අරාබි)

«أوَ لم يعلموا أن الله يبسط الرزق» يوسعه «لمن يشاء» امتحانا «ويقدر» يضيقه لمن يشاء ابتلاء «إن في ذلك لآيات لقوم يؤمنون» به.

වචන මූල

මෙම ආයතය සමඟ දුර්ලභ මූල පද බෙදා ගන්නා ආයත්. සෑම නූලක්ම පොදු මූල පදයකි.

بسط · رزقبسط · رزقبسط · رزقبسط · رزقبسط · رزقبسط · رزقبسط · رزقبسط · رزق39:52Az-Zumar13:26Ar-Ra'd17:30Al-Israa28:82Al-Qasas29:62Al-Ankaboot30:37Ar-Room34:36Saba34:39Saba42:12Ash-Shura
සම්බන්ධිත ආයත්

වෙනත් භාෂාවලින් කියවන්න

Naseem Ismail & Masoor Maulana Kaleel

උපුටා දක්වන්න

﴿أَوَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ﴾ [الزُّمَرِ: ٥٢]

https://manaraislam.com/si/quran/39/52

JSON: /api/v1/quran/39/52

සම්පූර්ණ සූරාව කියවන්න